F STEP FORWARD LANKA to your destination - Step forward Lanka

STEP FORWARD LANKA to your destination

 



STEP FORWARD LANKA to your destination


ඔබේ ජීවන ගමනාන්තය වෙත පියවරෙන් පියවර ඉදිරියට යන්නට පහසු වන අයුරින් අපි දැන් විවිධ අංශ වලට ව්යාප්ත වෙලා තියෙනවා

 

ඔබ සැමගේ දැන ගැනීම පිණිස අපි ගැන මෙලෙස සටහන් කරනවා

 

මූලික වශයෙන් අපි අරමුණු කරන්නේ දරුවන් සහ දෙමව්පියන් යහපත් පෞරුෂත්වයකින් හෙබි මනුෂ්යත්වයෙන් උතුම් අය බවට පත් කිරීමයි. මේ වෙනුවෙන් කෙනකුගේ දකුණු මොළය වර්ධනය වන ක්රියාකාරකම් රැසක් අපි ඉදිරිපත් කරනවා.

 

වයස අවු 3-12 දරුවන් වෙනුවෙන් STEP FORWARD KIDS UNIVERSAL HUB හරිම සාර්ථකව කරගෙන යනවා..මේ පොඩිත්තන්ට වැඩසටහන ගෙන එන්නේ දරුවන්ගෙන් මිතුරා ඩිංඩොන් සහ මහී කුමරියයි.


වගේම නව යොවුන් දරුවන් වෙනුවෙන් STEP FORWARD TEENS UNIVERSAL HUB ක්රියාත්මක වෙන්නේ එක් එක් දරුවාට වෙනම මගපෙන්වන්නෙක් ලබාදෙමින්. (Mentor )වැඩිහිටියන් වෙනුවෙන් SHADOW SOULS Online පාඨමාලාව කරනවා.පාසලෙන් අපි ඉගෙන නොගන්න නමුත් ජීවිතයට අපිට අත්යවශ් බොහෝ දේ පිළිබඳව අපේ දරුවන් වැඩිහිටියන් දැනුවත් කරමින් ආධ්යාත්මිකව පිරිපුන් අයෙක් බවට පත් වෙන්නට අවශ් දැනුම, අවබෝධය අපි ලබා දෙනවා..

වගේම STEP FORWARD BOOKS fb page එක මගින් අපි කරලා තියන පොත් ලබා ගන්න පුළුවන්.


STEP FORWARD FAMILY ISLAND Fb group හරහා ජීවිතය ගැන දැනුවත් කරනවාජීවිතයට විශ්ව ආකර්ශනය ඇති කරගන්න ආකාරය, දරුවන් හදන වඩන ආකාරය, ධනාත්මකව හිතන්න ඔබට පුළුවන් මේ හරහා.


Fb page : STEP FORWARD LANKA අපේ වෙබ් අඩවිය : www.stepforwardlanka.com


වෙබ් අඩවියේ පවතින Blog හරහා අපි පලකල ලිපි කියවන්නට පුළුවන්. STEP FORWARD සමග ඔබත් ඔබේ දරුවන් සමඟ එකතු වෙන්න. ඔබ මේ ජීවිතයේ ලබාගැනීමට බලාපොරොත්තු වෙන සතුට පිරුණු පරිපූර්ණ බව සමග ඔබේ ජීවන ගමනාන්තය වෙත පියවරින් පියවර ඉදිරියට යන්නට අපි ඔබට උදව් වෙනවා. ( පාඨමාලා සදහා අයකිරීමක් පවතිනවා )

 

STEP FORWARD TEAM

0715750525

CONVERSATION

0 Comments:

Post a Comment