ඔබට දැඩි අවශ්‍යතාවයක් ඇති දේ වෙනුවෙන් සියල්ල සැකසෙන බව මින් අදහස් කෙරෙයි. විශ්ව ආකර්ෂණයේ නීතිය එයයි. නමුත් එය යථාර්වාදී, වර්තමානයේ පවා ඔබට සතුටු විය හැකි, යහපත් , පුළුල් අරමුණක් විය යුතුයි.
සිතන්න…. ඔබට එවන් අධිෂ්ඨානයක් පවතිනවාද ? එසේනම් එය ඉටුවන්නට මග පෑදෙනු ඇත. විශ්වය සෑම මොහොතකම ඔබගේ ක්‍රියාකලාපය දෙස බලා සිටින බව අමතක නොකරන්න.
STEP FORWARD to your
destination….!
චාන්දිමා මුනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
0 Comments:
Post a Comment