F STEP FORWARD පරිවර්තනයේ සරසවිය - Step forward Lanka

STEP FORWARD පරිවර්තනයේ සරසවිය

 




STEP FORWARD පරිවර්තනයේ සරසවිය

 

අපේ වැඩසටහන් ගැන බොහෝ දෙනෙක් විමසනවා පිළිබඳව විස්තරයක් මේ..

මුලින්ම STEP FORWARD FAMILY ISLAND තෝරාගත් ඔබ සැම දෙනා ආදරයෙන් පිළිගන්නවා…. අපි දරුවන්, නව යෞවනයන්, විවාහක යුවල්, වැඩිහිටියන් වෙනුවෙන් වැඩසටහන් කරනවා…..

 

KIDS UNIHUB

වයස අවු 3 – 5 (Tiny Eggs Hub)

වයස අවු 6 – 8 ( Baby Caterpillars )

වයස අවු 9 – 12 ( Silky Cocoons )

 

දරුවන් වෙනුවෙන් කෙරෙන Online වැඩසටහනමෙහිදී නිර්මාණාත්මක ක්රියා, ආහාර පිසීම, පරිසර ක්රියාකාරකම්, ගණිත ගැටළු, ප්රහේලිකා, කතන්දර, සංගීතය, චිත්, රසවින්දනය වැනි දරුවාගේ දකුණු මොළය උත්තේජනය වන වැඩ ඉදිරිපත් කරනවා..

දෙමව්පියන් CLASSROOM app එක Download කරගන්න අවශ්යයි. අපි සදුදා උදේට පැවරුම් හතරක් classroom වෙත එවනවා. දරුවන් සතියක් ඇතුළත එම වැඩ අවසන් කර photos අරන් collage කර අප වෙත submit කළ යුතුයි. අපේ ගුරුවරුන් දරුවාගේ වැඩ අනුව ලකුණු දෙනවා. අඩුපාඩු නිවැරදි කරගන්න කියාදෙනවා. දෙමාපියන් වෙනුවෙන් අපි මාසයකට වතාවක් zoom meeting ගන්නවා.

 

අය කිරීම රුපියල් 2000/=. Step Forward පොත අපි ගෙදරටම තැපෑලෙන් එවනවා. පොත වෙනුවෙන් රුපියල් 450 ක් වැය වෙනවා.

දරුවාගේ නම,

වයස,

ලිපිනය,

ඡායාරූපය,

මවගේ දුරකථන අංකය

අප වෙත එවන්න…..

 

ගෙවීම් කර Slip එක +94 71 480 7776 වත්සලාට whatsapp කරන්න.

 

මතක ඇතුව ගෙවීම් කරන විට දරුවාගේ නම slip එකේ ලියන්න.

 

TEENS UNIHUB ඉහත ආකාරයෙන්ම අවුරුදු 13 – 16 අතර දරුවන් (Brainy Butterflies ) වෙනුවෙන් වැඩසටහන කෙරෙනවා.

දරුවාගේ නම,

වයස,

ලිපිනය,

ඡායාරූපය,

මවගේ දුරකථන අංකය

අප වෙත එවන්න.

ගෙවීම් කර Slip එක +94 71 480 7776 වත්සලාට whatsapp කරන්න.

 

මතක ඇතුව ගෙවීම් කරන විට දරුවාගේ නම slip එකේ ලියන්න.

 

STEP FORWARD OUTDOOR ACTIVITIES මාසයකට වතාවක් දරුවන් මුණගැසී කණ්ඩායම් ක්රීඩා, නිර්මාණ, දැනුම, අත්දැකීම් බෙදා හදා ගනිමින්, ඇති තරම් දරුවන්ට සතුටු වෙන්න අවස්ථාව ලබා දෙනවා..

ගම්පහ (0770761121 සංජීවනි)

කුරුණෑගල (071 480 7776 වත්සලා)

ගාල්ල ( 773603483 ගංගා)

මහනුවර (773763890 චාන්දනී )

කොළඹ (+94775603287 සමන්ගි)

ප්රදේශවල දී මේ වැඩසටහන් පැවැත්වෙනවා. අය කිරීම රු 1500/=

 

STEP FORWARD JOYFUL NEST

විවාහ වීමට සිටින / විවාහක යුවල් වෙනුවෙන් දෙදෙනා අවබෝධ කර ගන්නා හැටි, ජීවිතය සැලසුම් සහගතව ගොඩනඟා ගන්නා අයුරු, ඥාතීන් සමග ගනුදෙනුව, අනාගත බලාපොරොත්තු /අරමුණු ඉටු කරගැනීම වැනි බොහෝ දේ ගැන දැනුවත් කරමින් සතුටින් තම කැදැල්ල ගොඩනඟාගැනීමට යොමුකර මඟ පෙන්වනවාඅය කිරීම එක් අයෙකුගෙන් රු 2000/=

ලියාපදිංචි වීමට සංජීවනී 0770761121අමතන්න.

 

STEP FORWARD SHADOW SOULS

වැඩිහිටියන්ගේ online පාඨමාලාව වැඩිහිටියන්ට තමන් හඳුනා ගැනීමට, තම අඩුපාඩු සකස් කර ගැනීමට, තම ජීවිත අවබෝධය ලබා ගැනීමට, සැහැල්ලු වීමට කරන මග පෙන්වීමක්. භාවනා, යෝග අභ්යාස සමග චිත් ප්රතිකාර ක්රමවේද මගින් මෙම වැඩසටහන කෙරෙනවා. අය කිරීම රුපියල් 2500/= . Classroom app හරහා ලබා දෙන යෝග, භාවනා, පැවරුම් ඇසුරෙන් වැඩසටහන කෙරෙනවා.. සති දෙකකට වතාවක් online zoom discussion පැවැත්වෙනවා. ඔබගේ

නම,

වයස,

ලිපිනය,

email address,

දුරකථන අංකය

අප වෙත එවන්න.

 

Payments කරලා 0773363260 Srithika slip එක whatsapp කරන්න. මතක ඇතුව ගෙවීම් කරන slip එකේ නම ලියන්න.

 

STEP FORWARD CAMP

නිවාඩු මාස වල දී දරුවන් , දෙමවුපියන් සියලු දෙනා එකතු කරගෙන දෙදින කඳවුරු පවත්වන්නට කටයුතු සූදානම් කරගෙන යනවාපවුල් හමුවීම්, සතුට , සමගිය, බෙදාහදා ගැනීම, විනෝදය, රස වින්දනය සමඟ අති විශාල දැනුමක් දරුවන් දෙමවුපියන් වෙත රැගෙන එන අයුරින් මෙම වැඩසටහන සංවිධානය කෙරෙනවා. බාහිර දේශකයින්ටත් එදිනට ආරාධනා කරනවාපරිසරය රැකගැනීම, පරිසරය අත්විඳීම, විනෝද චාරිකා, අහස නැරඹීම, භාවනා වැනි බොහෝ දේ මේ වැඩසටහන් වලට එකතු වෙනවා.ඔබට කැමති ලෙසකින් අපිත් සමග එකතු වෙන්න. අපිට ඉඳුරාම එක් දෙයක් පැවසිය හැකියි. ඔබ වැය කරන මුදල මෙන් දහස් ගුණයක සේවයක් අපි ලබාදෙන බවයි.

 

මෙම වැඩසටහන වෙනුවෙන් ඔබේ කැපවීම අවශ්යයි. විශ්වාසය අවශ්යයි. ආධ්යාත්මික ගුණාංග වලින් පිරිපුන් Step forward team ඔබ වෙනුවෙන් ඇප කැප වී සේවය කරයි.

 

ගෙවීම් කරන්න

M/S Step Forward Lanka

100614015833 Sampath Bank

Kurunegala (not metro )

ඔබට අවශ් වැඩිදුර තොරතුරු සඳහාත්….ඔබේ තොරතුරු එවන්නටත් whatsapp කරන්න.

චාන්දිමා මුනමලේ ඈපා

වෘත්තීය මනෝවිද්යා උපදේශිකා

0715750525

STEP FORWARD TEAM


CONVERSATION

0 Comments:

Post a Comment