F තමන්ව සොයා යාම - Step forward Lanka

තමන්ව සොයා යාම


 

තමන්ව සොයා යාම


අපි මේ ලෝකෙට ආවෙ මේ මහා විශ්වයේ ඉඳලා…. එහෙම ඇවිත් තියෙන්නෙ අපිව හොයා ගන්නඒත් අපි විශ්වයෙන් අපිට පවරපු කාර්ය නොකර වෙනත් බොහෝ දේ කරමින්.. කාලය නාස්ති කරමින් ඉන්නවා

 

මේ නිසා අපිට ප්රශ්න වැඩියි. අපිට තරහ යනවාඅපි අනුන්ගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවාඅපි හිතන රටාවට අපේ සැමියා/ බිරිඳ/ දරුවන් /ඥාතීන් ඉන්නේ නැති වෙනකොට අපි අයත් එක්ක ගැටෙනවා…. මේ මොනවා කළත් අපි අපිව හොයනවා….රාජකාරි කරලා, ගෙවල් හදලා, ආදරය කරලා, දරුවෝ හදලා අපි හොයන්නේ අපේ සතුට…! අපි මේ හැම දෙයක්ම කරන්නේ නිසයි.

 

මේ සියල්ලම අවශ් කරන්නේ අපිට අපිව රැකගන්නයි. අපි මේ online පාඨමාලාවෙන් උත්සාහ කරන්නේතමන්ට තමන්ව හොයා ගන්න උදව් කරන්නයිඅඩුපාඩු හදාගන්න හැමෝම කැමතියි. තරහ යන්නේ නැති කෙනෙක් වෙන්නයි හැමෝටම අවශ්. ඉතින් අපි අපේම ආධ්යාත්මය සොයා ගෙන යමු. මේ වෙද්දි එක කණ්ඩායමක් මේ පාඨමාලාව කරගෙන යනවාදෙවැනි කණ්ඩායම සැප්තැම්බර් 6 පටන් ගන්න අපි සූදානම් වෙනවා

 

ලැබෙන ප්රතිචාර වලින් පළමු කණ්ඩායමේ අය මොනතරම් සුවපත් වෙලා කියන එක…. තමන්ව සොයා ගෙනද කියන එක අපිට දැනෙනවාසිත සැහැල්ලු කර ගන්න, ගැටුම් අඩු කරගන්න, තමන් සමඟම එකගතා ඇති කරගනිමින් සතුට සොයා ගන්නට…. තමන්ගේම ආත්මීය සෙවනැලි සොයා යන්නට එකතු වෙන්න අපිත් එක්ක

 

අගෝ 30 පෙර අපට කියන්න.

Whatsapp 0715750525

CONVERSATION

0 Comments:

Post a Comment