F Art Exhibition - Step forward Lanka

Art Exhibition

 




STEP FORWARD පරිවර්තනයේ සරසවිය

2020 ඔක්තෝබර් 1 ලෝක ළමා දිනය වෙනුවෙන්

මේ හරහා Competition ArtArt exhibition වෙත පිවිසෙන්න.ප්රථම වතාවට ඉදිරිපත් කරනඅපේ හීන පාට කරමු” Let’s paint our dreams ඔන්ලයින් චිත් ප්රදර්ශනය ඉහත link එක හරහා ඔබට නරඹන්න පුළුවන්, අපේ Fb page/ group/ website හරහා…..😃👍මේ අපේ කුළුඳුල් චිත් ප්රදර්ශනයයි.

 

ඇත්තෙන්ම මෙය අපට මහත් අභියෝගයක් වගේම හරි අපූරු අත්දැකීමක් වුණා….අපේ දරුවන් මේ තරම්ම දක්ශයින් බව දැක්කාම පුදුම සතුටක් දැනුනා….අපට හරිම සතුටුයි…..මේ සදහා අප වෙත නොසිතූ තරම් චිත් සංඛ්යාවක් ලැබී තිබෙනවා…..ඊට හේතුව අපට අනෙකුත් සියලුම Fb groups වලින් ප්රචාරය සදහා ලැබුණු අප්රමාණ සහයෝගයයි. මේ දැන්වීම දුටු දෙමව්පියන් , ගුරුවරුන් ඉතා ඕනෑකමින් අප වෙත දරුවන්ගේ චිත් එවන්නට යුහුසුළුව ක්රියාත්මක වුණා…..නගරබදව මෙන්ම රටේ ඈත කෙළවරේ දුෂ්කර පළාත්වල පාසල් ගුරුවරුන් විවිධ දුෂ්කරතා මැද අපමණ වෙහෙස දරා මේ වෙනුවෙන් කටයුතු කළාඅපේ දරුවන් වෙනුවෙන් මෙවැනි අවස්තාවක් ලබා දීම ගැන ස්තුතිය මෙන්ම සතුට පල කළා

 

STEP FORWARD TEAM සාමාජිකයන් මාස එක හමාරක් පුරා ලැබුණු සියලුම චිත් වයස් අනුව වෙන් කරමින්, නම් සහ රාමු යොදමින් ඒවා අලංකාර කරමින් සකසන්නට දිවා රෑ නොබලා අපමණ වෙහෙස දැරුවා….

 

ඉතින් චිත් එවන ලද සියලුම දරුවන්ට අපි හද පිරි සතුටින් ස්තුතිවන්ත වෙනවාසුභ පතනවාඔවුන්ගේ චිත් ප්රදර්ශනය දැකගන්නට

🌸STEP FORWARD FAMILY ISLAND – Fb group

🌸STEP FORWARD LANKA – Fb page

🌸www.stepforwardlanka.com – website

හරහා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා

 

චිත් එවූ සියලුම දරුවන්ගේ මව්පියන්ගේ හෝ ගුරුවරුන්ගේ “Art Exhibition whatsapp group” එකක් අපි සූදානම් කරනවා.. හරහා සහතික පත් වල නම්වල වැරදි ඇතොත් සකසා ගන්න පුළුවන්. ඔබේ දරුවාගේ සහතික පත් ඔක්තෝබර් 7-10 ඇතුලත email හරහා ලැබෙන්නට සලස්වනවා

මේ පණිවිඩය බලාපොරොත්තුවෙන් සිටින මව්පියන් , ගුරුවරුන් , දරුවන් වගේම අපේ දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා අගයන ඔබ සැම එකතු වෙන්න STEP FORWARD ….

 

අපේ හීන පාට කරමු”.  චිත් ප්රදර්ශනය දැකගන්නට

 

STEP FORWARD TEAM

0715750525

CONVERSATION

0 Comments:

Post a Comment