STEP FORWARD KIDS & TEENS UNIVERSAL HUB Online course
මේ ඉන්නෙ Unihub පොඩිත්තන් …
ඒ වගේම දැන් එයාලා
ගොඩක් කෑම ජාති තනිවම
හදනවා….ලස්සන නිර්මාණ කරනවා…හොඳින් යෝග අභ්යාස
කරලා භාවනා කරනවා…..
දෙමව්පියන්ට
උදව් කරලා ” හොඳ වැඩ පොත
” පුරවනවා….ගණිත ගැටලු විසඳන්න,
සංගීතය රස විදින්න, ප්රහේලිකා විසඳන්න අපේ දරුවන් හරි
හපන්නු….
මේ දරුවන්ගේ දෙමව්පියන් හැබෑ වාසනාවන්තයෝ…..ළමයි
මෙහෙම හදා ගත්තාම කිසි
කරදරයක් නෑ….පාසැල් වැඩ
වලට අනිවාර්යයෙන් දක්ශයින් වෙනවා..දරුවන්ගේ දකුණු මොළයේ වර්ධනය වේගවත් වීම නිසා අනිවාර්යයෙන්
නිර්මාණාත්මක හැකියා වගේම සැගවුණු කුසලතා
මතු වෙලා එනවා….ඒ
විතරක් නෙමෙයි මේ අය රටට
ආදරය කරන ගුණගරුක දරුවන්
වෙනවා….ඔබටත් මේ වගේ දරුවන්
අවශ්‍ය නම් අපිත්
එක්ක එකතු වෙන්න.
Whatsapp කරන්න…
දරුවගේ
නම, වයස, ලිපිනය සහ
photo එක..අම්මාගේ නම, දුරකථන අංකය
එක්ක.
අයකිරිම
රු 2000/=
Step Forward Team 0715750525
0 Comments:
Post a Comment