F අපේ හීන පාට කරමු - Step forward Lanka

අපේ හීන පාට කරමු



 “අපේ හීන පාට කරමුචිත් ප්රදර්ශනය

 August 4, 2020  admin  0 Comments

Step Forward

පරිවර්තනයේ සරසවිය

අපේ හීන පාට කරමු

 

චිත් ප්රදර්ශනය දැයේ දරුවන්ගේ හීන පාට කරන්නට ගෙන එන චිත් තරගයට ඔබ චිත් එවන්න ඕනේ මෙහෙමයි.

 

හොඳ කැමරාවකින් පැහැදිලි ෆොටෝ එකක් ගන්න. චිත්රය සම්පූර්ණයෙන්ම පෙනෙන විදියට.

මීළඟට ඔබ කැමති නම් පමණක් ඔබේ දරුවාගේ මුහුණ පෙනෙන විදිහට දරුවාට චිත්රය අල්ලා ගන්නට දී නැවත ෆොටෝ එකක් ගන්න.

චිත් ප්රදර්ශනයේ දී චිත්රය වගේම දරුවාගේ මුහුණත් පෙන්වන්නට අපට අවස්ථාව ලැබෙනවා.. ඒත් ඔබ කැමති නම් විතරයි.

 

Step Forward Team     0715750525


















CONVERSATION

0 Comments:

Post a Comment