F Step Forward Lanka පරිවර්තනයේ සරසවිය - Step forward Lanka

Step Forward Lanka පරිවර්තනයේ සරසවිය

 


Step Forward Lanka පරිවර්තනයේ සරසවිය


ආදරණීය දරුවන්ටදෙමව්පියන්ට..

 

ඔන්න අද අපි ඉදිරිපත් කරනවා ඔයාල පුල පුලා ආසාවෙන් බලන් හිටපු දේ…..කොහොමද මේ ළමා විශ්ව කේන්ද්රයට දරුවන් එකතු කරන්නේ කියලා….

🏵මේ වැඩසටහනට ලියාපදිංචි වෙන්න ඕනේ දරුවාගේ මව හෝ පියා.

🏵දරුවන් අතට දුරකථනය දෙන්න ඕනේ අත්යවශ් අවස්ථාවල පමණයි.

🏵මේ වැඩේට මවට හෝ පියාට ඊමේල් ලිපිනයක් තියෙන්න ඕනෑ.

🏵මුලින්ම Google classroom app එක ඩවුන්ලෝඩ් කරගන්න.

🏵ඉන්පසු මෙන්න මේ විස්තර අපට ලබා දෙන්න 0715750525 whatsapp අංකයට/ mesenger හරහා

🌻දරුවාගේ නම

🌻 දරුවාගේ වයස

🌻 දරුවාගේ ඡායාරූපයක්

🌻 මවගේ හෝ පියාගේ නම

🌻 දුරකථන අංකය

🌻 ඊමේල් ලිපිනය

 

මේ පාසලේ ගුරුවරුන් ඉන්නවාදරුවන්ට විවිධ ක්ෂේත් හරහා දැනුම ලබා දෙනවාඔබට කරන්නට නියමිත වැඩ/ පැවරුම් අපි එවනවානිර්මාණ, කතන්දර, දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ් ක්රියාබොහොමයක් මේ සමග එවනවා. දරුවා අමතර පන්ති යනවට වඩා මේ දේවල් වලින් ලබා ගන්නා දැනුම, අවබෝධය සමග සැබෑ බුද්ධි වර්ධනයක් සිදු වෙනවා….තමන්ම අධ්යාපනය ලැබීමේ අවශ්යතාවය අවබෝධ වෙනවාඉතින් ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න Step Forward Kids UniHub සමග. මේ සඳහා ලියාපදිංචි මුදලක් තීරණය වී ඇතත් තව මාස කීපයක් යනතුරු එය අය නොකිරීමට අපේ කමිටුව තීරණය කොට තිබෙනවා නිසා ඔබට නොමිලේ අපේ විශ්ව කේන්ද්රයේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් ඉක්මනින්ම ආවොත්

 

🏵සොබා දහමට ළංවුණු

🏵පරිසර ක්රියාකාරකම් කරන

🏵 නිර්මාණාත්මක

🏵 මොලය වර්ධන අභ්යාසයන්ගේ යෙදෙන

🏵රසට කෑම හදන

🏵සිංහල/ ඉංග්රීසි/ ඉතිහාසය / බුද්ධ දර්ශනය / අනෙකුත් ආගම් හා උත්සව/ ගණිතය වැනි දැනුම වර්ධනය කරගත්

🏵චිත් අදින

🏵අවබෝධයෙන් සින්දු අහන

🏵කතන්දර හදන

🏵භාවනා කරන

🏵ගැටලු විශ්ලේෂණය කරන

🏵රචනා ලියන

 

මේ හැමදේකින්ම නිපුණ වෙමින්

පන්තියේ වාර විභාග වලින් ලකුණු වැඩි කරගෙන

විශිෂ්ටයෙක් වෙන්න

බුද්ධි වර්ධනය කරගන්න අවශ් මග පෙන්වන්නයි මේ සූදානම!

 

අවු 4 සිට 13 දක්වා දරුවන්ට ඔවුන්ට ගැළපෙන ක්රියාකාරකම් තෝරාගෙන කළ හැකියි. මාසය පුරාම ඔබ වෙත එවන අභ්යාස, නුතන මනෝවිද්යාත්මක ක්රියාකාරකම්, සංවේදී බුද්ධි (Emotional Intelligence ) වර්ධන ක්රියා, වගේම මව්පියන් දැනුවත් කරන ලිපි, දේශන ආදී සියල්ල හරහා විශ්ව දැනුමක් ඔබ වෙත ළඟා කරන්නට Step Forward Universal Hub සූදානම්.

 

Step Forward Team

0715750525

CONVERSATION

0 Comments:

Post a Comment