F පරිවර්තනයේ පිළිසඳර - Step forward Lanka

පරිවර්තනයේ පිළිසඳර

 

පරිවර්තනයේ පිළිසඳර

https://youtu.be/QaUXVUMCmjU

දරුවන් ඔබට ඕනෑ විදිහට වැඩ කරන්නේ නැති වෙනකොට….හරියට පාඩම් කරන්නෙ නෑ කියලා…..හරියට ගණන් හදන්නේ නෑ කියලා…… හරි විදිහට යාලුවොත් එක්ක සම්බන්ධතා ඇති කර ගන්නේ නෑ කියලා…… අපි කොච්චර නම් දොස් කියනවා ? එහෙත් ඔබ දන්නවද සියලු දේටම හේතුව දරුවා ළදරු කාලයේ දීදරුවාගේ මොළය වර්ධනය වීමේ දී ඇතිවුණු සම්බන්ධතා ජාල වල වෙනස කියලා…..බලන්න මේ වීඩියෝව….තේරුම් ගන්න ඔබේ දරුවා සම්බන්ධයෙන් ඔබ නොදත් බොහෝ දේ …..comment කරන්න. Like කරන්න. Subscribe කරන්න

 

Step Forward පරිවර්තනයේ පිළිසඳර වීඩියෝ දැනුවත් කිරීම්….

 

CONVERSATION

0 Comments:

Post a Comment