පරිවර්තනයේ
පියවර, පාඨමාලාව
STEP FORWARD
පරිවර්තනයේ
සරසවිය
If there is light in the Soul
There will be beauty in the
person…
If there is beauty in the person
There will be harmony in the
house…..
If there is harmony in the house
There will be order in the
nation…..
If there is order in the nation
There will be peace in the
world….!
Chinese proverb
ඔබේ
පරිවර්තනය වෙනුවෙන් අපේ වැඩසටහන දැන්
සූදානම්…. ලබන සතියේ අපි
එය ආරම්භ කරනවා…. තවමත් ඔබට අපිත් සමග
එකතු වීමට කල් තියෙනවා….
දරුවන්
නිවැරදිව හදාවඩා ගන්න නම් ඔබ
හොඳින් ඔබ ගැන දැනගෙන
තිබිය යුතුයි. ඔබට තරහ යන්නේ
ඇයි ? ඔබට තරහා යන්නේ
කොයි වෙලාවටද ? ඔබ වෙනස් වෙන්නේ
කොහොමද ? කියන කරුණු ගැන
ඔබ දැනුවත් වී සිටිය යුතුයි.
සැමියා / බිරිඳ ඇසුර නිවැරදිව පවත්වා
ගැනීමටත් ඔබ ඔබ ගැන
දැනගෙන තිබිය යුතුයි. බොහෝ දෙනෙක් කරන්නේ
තමන් ගැන අවබෝධයකින් තොරව
අනිත් කෙනා වෙනස් කර
ගැනීමට උත්සාහ කිරීමයි.
නමුත්
අපි මේ කියා දෙන්නේ
ඔබට පරිවර්තනය වීම සඳහා අවශ්‍ය කරුණු කාරණා
ගැනයි. ඔබේ පරිවර්තනය නිසා
ඔබ වටා සිටින බොහෝ
දෙනෙක් වෙනස් කරගැනීමට හැකියි.
අපි
මේ පෘථිවි තලයට පැමිණ තිබෙන්නේ
ආධ්යාත්මික ජීවීන් විදිහට….ඒත් අපි අපේ
ආධ්යාත්මික දියුණුව වෙනුවෙන්, අපිව නිවැරදි කර
කරගැනීම වෙනුවෙන්, අපිව පරිවර්තනය කරගැනීම
වෙනුවෙන් කටයුතු කරන්නේ නැති වීම තමයි
අපිට තිබෙන ලොකුම ප්රශ්නය.
අපේ
මේ වැඩසටහනේදී පහත කරුණු ආවරණය
වෙනවා…
චිත්‍ර ප්රතිකාර
ක්රමවේද
මනෝවිද්යා ක්රමවේද
භාවනා
අභ්යාස
යෝග
අභ්යාස
තමන්
අවබෝධ කර ගැනීම
Work on yourself first,Take
responsibility for your own progress
I Ching
චාන්දිමා
මුනමලේ ඈපා
වෘත්තීය
මනෝවිද්යා උපදේශිකා
ඔබත්
කැමති නම්…
0715750525
Whatsapp කර විස්තර
ලබා දෙන්න.
0 Comments:
Post a Comment