විශ්ව
ආකර්ෂණීය සටහන්
STEP FORWARD පරිවර්තනයේ සරසවිය
විශ්ව
ආකර්ෂණීය සටහන්
ඕනෑම
දෙයක් කළ හැකියි !
“ආයුබෝවන්
..!!
මම
ඔබත් සමඟ මගේ කතාව
බෙදා ගැනීමට සිතන්නේ මට සිදු වූ
දේ පිළිබඳව කෘතඥතාව පළ කිරීමට අවශ්‍ය නිසාවෙනි.
මම
LOA හි කියවන සෑම දෙයක්ම ඇතුළත්
කිරීමට සති කිහිපයකට පෙර
තීරණය කළෙමි. මක් නිසාද යත්,ඒ තුළින් මට
දැනෙන්නේ ප්රසන්න බවක්,
සතුටක්, ආදරයක් හා පොහොසත් බවක්
ය. ඒ නිසා මම
එය සිදු කළා. මම
විශ්වය කෙරෙහි යහපත් හා විශ්වසනීය හැගීමක්
ඇති කරගත් අතර එක් දිනක්
මට ලැබුනු ඊමේල් පණිවිඩයක් සමග මම අවදිවූවා.
එහි සඳහන් ව තිබුනේ රැකියාවක්
සඳහා සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳවයි.එය පෙර දිනයක
මට සිහිනය ක් ව තිබූ
ආයතනයකි . කලින් මම එම තනතුර
සදහා අයදුම් කළද ඔවුන් මගේ
අයදුම්පත පිලිනොගත්හ.
මෙම
සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවීමත් සමඟ
මම ඉතා සතුටට පත්
වූ අතර විශ්වයට ස්තූතිවන්ත
වෙමින් සෑම දිනකම ඒ
සදහා පුහුණු වීම් සිදු කරා.
කෙසේ
වෙතත් මා හට social anxiety (සමාජ කාංසාව)පවතින බැවින් විශ්වය ගැන විශ්වාස කලද
මට මා ගැන විශ්වාසයක්
නොතිබිණි .
සම්මුඛ
පරීක්ෂණය මට අවශ්‍ය
පරිදි සිදුනොවිනි. මම එය අතහැර
දැමීය . පසුව මට යමක්
වැටහිණ. මාව ප්රතික්ෂේප
කල ඔවුන් එම සම්මුඛ පරීක්ෂණයටම
නැවත කැදවීමක් සිදුකලා. ඉතින් මාව එම තනතුරට
තෝරාගත් බව දැනුම්දෙන ඊමේල්
පණිවිඩයක් ද මට අනිවාර්යයෙන්ම
ලබා ගත හැකි ය.
ඉතින්
මේ අවස්ථාවේ මම එය වෙනස්
ආකාරයකින් සිදුකලා. මා ගැනත් මගේ
සිහින ගැනත් සාක්ෂාත් කර ගැනීමට ඇති
හැකියාව ගැන විශ්වාස කල
අතර විශ්වය පිලිබඳ ව තරයේ විශ්වාස
කළෙමි. එය මට මඟ
පෙන්වන බවත් මට අවශ්‍ය දේ ලබා
දෙන බවත් විස්වාසය ඇති
කර ගත්තෙමි. ඒනිසා මම සම්මුඛ පරීක්ෂණය
ගැන කිසියම් නිෂේධාත්මක සිතුවිල්ලක් අතහැර දමා මට එය
ලැබුනා වගේ දැනෙන්න පටන්
ගත්තා.මම මගේ බලය
විශ්වාස කළා.
ටික
දිනකින් මට ඊමේල් පණිවිඩයක්
ලැබුනා ඒ සඳහා මාව
තෝරගත්තා කියලා. මම ඒ දෙස
බලමින් ”මම එය කළා!”
“මම එය කළා!” යැයි
කියමින් කෑ ගැසුවා. කණ්නාඩිය
දෙස බලමින් “ඔබට ඕනෑම ටික
දිනකින් මට ඊමේල් පණිවිඩයක්
ලැබුනා ඒ සඳහා මාව
තෝරගත්තා කියලා. මම ඒ දෙස
බලමින් ”මම එය කළා!”
“මම එය කළා!” යැයි
කියමින් කෑ ගැසුවා. කණ්නාඩිය
දෙස බලමින් “ඔබට ඕනෑම දෙයක්
කල් හැකිය” මටම කියා ගත්තා.දෙයක් කල් හැකිය” මටම
කියා ගත්තා.
ඔව්
මට එය කළ හැකි
නිසා ඔබටත් එය අනිවාර්යයෙන්ම කළ
හැකියි. හැමෝටම පුළුවන්…ඔබට අනවශ්‍ය
දේ ගැන සිතීමට ඉඩ
නොදෙන්න. මගේ රැකියාව ආරම්භ
කරන්නේ 31 වනදාය. එය මගේ පෙම්වතාගේ
උපන්දිනය දවසය.
මම
මගේ ජීවිතයට නැවත පැමිණියෙමි. හැමදේටම
ස්තූතියි. මම මගේ දෙමව්පියන්ට
වගේම මටද ආඩම්බරයකි….
LOA කණ්ඩායමට
ස්තූතියි…!!”
– කතෘ
අඥාත වේ –
පරිවර්තනය
කරමින් සකස් කළේ
STEP FORWARD TEAM..
0 Comments:
Post a Comment