විශ්වයේ ආකර්ෂණීය නීතිය..
STEP FORWARD පරිවර්තනයේ සරසවිය
ඔබ, මම කියන්නෙ මේ අතිශය බලවත් ශක්ති ප්‍රවාහයක එක් පුරුකක්…. අපගේ ශරීරයත්, විශ්ව පදාර්ථයන් අතරත් වෙනසක් නෑ…. ඔබේ ඉල්ලීමක් (ශක්තියේ ගැලපීමක්) මා තුළින් ඉටු වෙන්නට හැකි වන අතර මගේ ඉල්ලීමක් ඔබ තුළින් ඉටු වනවා වෙන්නට පුළුවන් නේද?
ඒත් ඒ සදහා සූදානමක් පැවතිය යුතුයි… ඔබ ඉන්නේ යමෙකුට උදව් කරන්නට හැකි අවස්තාවක නම්… අනිවාර්යයෙන් උදව් කරන්න. ඒ අවස්තාවේ ඔබ හරහා ඔහුගේ ඉල්ලීමට අනුකූල වන ශක්තිය හුවමාරු වනවා විය හැකියි…
එයයි විශ්වයේ ආකර්ෂණීය නීතිය…
චාන්දිමා මුනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
0 Comments:
Post a Comment