ඔබ සැබෑ ලෙසම පරිවර්තනය වෙන්නට නම්
STEP FORWARD
පරිවර්තනයේ සරසවිය
ඔබ සැබෑ ලෙසම පරිවර්තනය වෙන්නට නම් ඔබ ඔබ සොයා ගත යුතු වෙනවා….ඒ සඳහා මේ ක්රමවේදය ඉතාමත්ම සාර්ථක ලෙස අපි දැනට කරගෙන යනවා…. මීළඟ පාඨමාලාව ඉක්මනින් පටන් ගන්නට පුළුවන් ඔබත් අපිත් එක්ක එකතු වෙනවා නම්….
වැඩට යන අයටත්, රාජකාරි බහුල අයටත් සුදුසු ලෙසටයි වැඩසටහන සූදානම් කරලා තියෙන්නේ….. සතියකට අපි ලබා දෙන්නේ පැවරුම් දෙකයි…. ඒ සමඟම යෝග අභ්යාස කීපයක් සහ භාවනාවක් ලබා දෙනවා… භාවනාවට ඇහුම්කන් දෙමින් කරන guided meditation විදිහටයි තියෙන්නේ…. සතියක් ඇතුළත ඔබ එම පැවරුම් දෙක කර classroom එකට submit කරන්න ඕනෑ… හරි, වැරදි, අඩුපාඩු comments මගින් කියා දෙනවා. ඔබේ පැවරුමට ලකුණු ලබා දෙනවා. සති දෙකකට සැරයක් පවතින zoom සාකච්ඡා හරහා ඔබ නිවැරදි විය යුතු ආකාරය, පරිවර්ථනය විය යුතු ආකාරය සාකච්ඡා කරනවා….
නිර්මාණාත්මක චිත්‍ර ක්රමවේද කියන්නේ මොනවද කියලා බොහෝ දෙනෙක් අහනවා… මනෝවිද්‍යාවේ දී අපි Art therapy කියලා ක්රමවේදයක් භාවිතා කරනවා…මේකෙදි චිත්‍ර අඳින්න නැහැ… පුංචි පුංචි දේවල් ලකුණු කරන්න, පාට කරන්න ඒ වගේ ක්රමවේදයකින් තමයි කෙරෙන්නේ… ඒ මගින් තමයි තමන්ට තමන්ව සොයා ගැනීමේ වැඩ ටික සිදු වෙන්නේ.. චිත්‍ර අඳින්න නැහැ…
ඔබත් කරලම බලන්න. ඔබට පාඩුවක් වෙන්නේ නැති බව 100% විශ්වාසයි.
මේ ලෝකයේ තියෙන ලොකුම සතුට තමන්ට තමන්ව හමුවීමයි. ඒ නිසා ප්රමාද නොවී ඔබ ඔබව සොයාගන්න.
0 Comments:
Post a Comment