STEP FORWARD පරිවර්තනයේ
සරසවිය
අපි
හැමෝටම වම් සහ දකුණු
මොළය වශයෙන් කොටස් දෙකක් පවතින බව ඔබ දන්නවාද
? රසවින්දනය, නිර්මාණාත්මක බව පවතින දකුණු
මොළයේ කටයුතු වලට අද දරුවන්ට
කාල වේලාවක් නැහැ..
පාසැල
විසින් පෝෂණය කරන්නෙ වම් මොළය. අපි
හැමෝම පාසැල් අධ්යාපනය ලැබූ
අය. ඒත් අද ජීවිතයට
මුහුණ දෙද්දි පාසැලෙන් ඉගෙන නොගන්නා බොහෝ
දේ අපට අත්‍යාවශ්‍ය බව දැනෙනවා
නේද? ඔබේ දරුවන්ට මේ
අඩුව ඇති වෙන්න ඉඩ
දෙන්න එපා!
දකුණු
මොළයේ කටයුතු වන මනුෂ්යත්වය,
ඉවසීම, නිර්මාණාත්මක චින්තනය, කරුණාව, ඉදිරිපත්වීම, පිළිවෙළ, කාලය/ මුදල් කළමනාකරණය, රසවින්දනය, කණ්ඩායම් හැගීම, බෙදාහදාගැනීම, සතුට, විනෝදාංශ…මෙවැනි බොහෝ දේ අපි
ජිවත් වෙද්දි , රැකියා කරද්දි ඕනෑ වුනාට අද
තියෙන තරගකාරි අධ්යාපනයෙන් මේවා
ලැබෙන්නේ නැහැ…පාසැල් අධ්යාපනය ඉලක්ක කරන්නෙ රැකියාවකට. ඒත් රැකියාව සමග
ජීවිතය ජය ගන්න තවත්
බොහෝ දේ අවශ්‍ය
වෙනවා…STEP FORWARD අපි ඒ අඩුව
පුරවනවා…
ඔබේ
දරුවන්ට නිර්මාණාත්මකව හිතන්න, කලාව රසවින්දනයට, රස
ආහාර පිසින්නට, කණ්ඩායම් හැගීම් වර්ධනය කරගන්නට, ඉවසීමෙන් වැඩ කරන්නට, සතුටින්
ඉන්නට අපි කියා දෙනවා…දරුවන්ට විතරක් නෙමෙයි, වැඩිහිටියන්ගේ පාඨමාලා සමග තවත් බොහෝ
ක්රියාකාරකම් අපි කරනවා…මේ
කණ්ඩායමේ හැම කෙනෙක්ම උතුරා
ගලා යන සතුටකින් වැඩ
කරන්නෙ රටේ අනාගතයට යහපත්
ආකල්ප වලින් පෝශිත දරු පරපුරක් බිහි
කරන්න.
අපේ
STEP FORWARD KIDS & TEENS UNIVERSAL HUB විශ්ව
ළමා කේන්ද්රයන් වෙත සහ
SHADOW SOULS වැඩිහිටියන්ගේ
online පාඨමාලාවට අලුතින් දරුවන්ට/ වැඩිහිටියන්ට එකතු වෙන්න පුළුවන්..
අපි මාස තුනක පාඨමාලාව
පටන් ගන්න දැන් සූදානම්.
අපි මෙතෙක් නොකළ වෙනස්කම් ඊට
එකතු කරනවා..ඉතින් ඔබත් එන්න සතුට
පිරුණු, මනුෂ්යත්වය හදුනාගත් දරුවන් රටට දායාද කරන්නට.
ඔබේ
දරුවාගේ නම, වයස, චායාරූපය
සමග ඔබේ නම, දුරකථන
අංකය Whatsapp කරන්න. වැඩි විස්තර අපෙන්
විමසන්න. ඇතුලත් වීමේ ගාස්තු රු
2000/= (වසරකට – අදියර 4ක් )පාඨමාලා ගාස්තු
රු 6000/=පාඨමාලා කාලය – ප්‍රථම අදියර
– මාස 3
ඡායාරූප
වලින් අපේ සිගිත්තන් කරන
අපූරු ක්රියාකාරකම් ඔබට
පෙනෙනවා…
STEP FORWARD TEAM
0715750525
0 Comments:
Post a Comment