F සතුටින් වැඩෙන දරුවන් වෙනුවෙන් - Step forward Lanka

සතුටින් වැඩෙන දරුවන් වෙනුවෙන්

 


සතුටින් වැඩෙන දරුවන් වෙනුවෙන්

 

STEP FORWARD

September sessions

සතුටින් වැඩෙන දරුවන් වෙනුවෙන්

 

දැන් ඉතින් දරුවන්ට පාසල් වැඩ බොහොම වැඩි වෙනවාපාසල් වැඩ නිසා දරුවන් හෙම්බත් වෙන අවස්ථා කොයිතරම් කියලා ඔබ දන්නවා නිසාම දරුවන්ට පුළුවන් තරම් නිර්මාණාත්මක වැඩ, රසවින්දනය, චිත් වැනි දේවල් කරන්න ඉඩ දෙන්න. අය ඒවාට යොමු කරන්න. නිරෝගී, සතුටින් වැඩෙන, සැහැල්ලුව අත්විඳින දරුවන් බිහි කරන්න. රටට වඩාත් වැඩ දායක වන්නේ නිර්මාණාත්මක පුද්ගලයින් පමණයි.

 

සතියකට වරක් online classroom app හරහා අපි දෙන පැවරුම් හතර කරන්නටයි තියෙන්නේසතිය ඇතුළත දරුවන් කරන නිර්මාණ, වැඩ අප වෙත එවන්න ඕනෑ….උන ඒවා කරන්නේ හරිම ආසාවෙන්ක්රමයෙන් දෙමව්පියන්ටත් දරුවන්ටත් නොදැනීම ඔවුන්ගේ දකුණු මොළයේ වර්ධන ක්රියා වේගවත් වෙනවා….මේ නිසාම දරුවාගේ ඉගෙනුම් වැඩකටයුතු වඩා සාර්ථක වෙනවාපාසලේදී ඇහුම්කන් දීම, නිර්මාණශීලී බව, සංවේදී බව වගේම ලකුණුත් වැඩි වෙන බව ඔබට ටික කාලයක් යනකොට දැනගන්නට ලැබේවි.

 

වැඩි විස්තර සදහා whatsapp කරන්න.

STEP FORWARD TEAM

Whatsapp 0715750525

CONVERSATION

0 Comments:

Post a Comment