STEP FORWARD LANKA to your destination
ඔබේ
ජීවන ගමනාන්තය වෙත පියවරෙන් පියවර
ඉදිරියට යන්නට පහසු වන අයුරින්
අපි දැන් විවිධ අංශ
වලට ව්යාප්ත වෙලා
තියෙනවා…
ඔබ සැමගේ දැන ගැනීම පිණිස
අපි ඒ ගැන මෙලෙස
සටහන් කරනවා…
මූලික
වශයෙන් අපි අරමුණු කරන්නේ
දරුවන් සහ දෙමව්පියන් යහපත්
පෞරුෂත්වයකින් හෙබි මනුෂ්යත්වයෙන්
උතුම් අය බවට පත්
කිරීමයි. මේ වෙනුවෙන් කෙනකුගේ
දකුණු මොළය වර්ධනය වන
ක්රියාකාරකම් රැසක් අපි ඉදිරිපත් කරනවා.
වයස
අවු 3-12 දරුවන් වෙනුවෙන් STEP FORWARD KIDS
UNIVERSAL HUB හරිම සාර්ථකව කරගෙන යනවා..මේ පොඩිත්තන්ට වැඩසටහන
ගෙන එන්නේ දරුවන්ගෙන් මිතුරා ඩිංඩොන් සහ මහී කුමරියයි.
ඒ වගේම නව යොවුන්
දරුවන් වෙනුවෙන් STEP FORWARD TEENS
UNIVERSAL HUB ක්රියාත්මක වෙන්නේ එක් එක් දරුවාට
වෙනම මගපෙන්වන්නෙක් ද ලබාදෙමින්. (Mentor )
වැඩිහිටියන්
වෙනුවෙන් SHADOW SOULS
Online පාඨමාලාව කරනවා.පාසලෙන් අපි ඉගෙන නොගන්න
නමුත් ජීවිතයට අපිට අත්‍යවශ්‍ය බොහෝ දේ
පිළිබඳව අපේ දරුවන් වැඩිහිටියන්
දැනුවත් කරමින් ආධ්යාත්මිකව පිරිපුන්
අයෙක් බවට පත් වෙන්නට
අවශ්‍ය දැනුම, අවබෝධය
අපි ලබා දෙනවා..
ඒ වගේම STEP FORWARD BOOKS fb
page එක මගින් අපි කරලා තියන
පොත් ලබා ගන්න පුළුවන්.
STEP FORWARD FAMILY ISLAND Fb group හරහා ජීවිතය
ගැන දැනුවත් කරනවා…ජීවිතයට විශ්ව ආකර්ශනය ඇති කරගන්න ආකාරය,
දරුවන් හදන වඩන ආකාරය,
ධනාත්මකව හිතන්න ඔබට පුළුවන් මේ
හරහා.
Fb page : STEP FORWARD LANKA අපේ
වෙබ් අඩවිය :
www.stepforwardlanka.com
වෙබ්
අඩවියේ පවතින Blog හරහා අපි පලකල
ලිපි කියවන්නට පුළුවන්. STEP FORWARD සමග ඔබත් ඔබේ
දරුවන් සමඟ එකතු වෙන්න.
ඔබ මේ ජීවිතයේ ලබාගැනීමට
බලාපොරොත්තු වෙන සතුට පිරුණු
පරිපූර්ණ බව සමග ඔබේ
ජීවන ගමනාන්තය වෙත පියවරින් පියවර
ඉදිරියට යන්නට අපි ඔබට උදව්
වෙනවා. ( පාඨමාලා සදහා අයකිරීමක් පවතිනවා
)
STEP FORWARD TEAM
0715750525
0 Comments:
Post a Comment