F STEP FORWARD පරිවර්තනයේ සරසවිය - Step forward Lanka

STEP FORWARD පරිවර්තනයේ සරසවිය

 




STEP FORWARD පරිවර්තනයේ සරසවිය


මේ ජීවිතයේ ඔබට ගුරුවරයෙකු නොවූ අයෙක් නැහැ

ඔබට හමුවන සියලුම අය මගින් ඉගෙනීමට යමක් තියෙනවා….

මේ සෙන් අදහසක්

ගුරුවරයා කවරෙකු ?ඔබ සෑම අයෙක්ම මාගේ ගුරුවරයෙක්……

මම සමහරුන්ව සොයගෙන ආවා

තවත් සමහරුන්ව යටිසිතින් ආකර්ශනය කළා……

අනිත් අයව නිරීක්ෂණය කරමින් මම හිමින් සීරුවේ යමක් ඉගෙන ගන්නවා….

සමහරු කිසිසේත්ම දන්නෙ නැහැ මම එයාලාගෙන් ඉගෙන ගන්න බව….

ඒත් මම මේ සියල්ලන්ට හිස නමා ආචාරය පුද කරනවා…..

අද මේ අනුස්මරණය කිහිප වතාවක් දැකීමෙන්……..

හැබැහින්, සිහිනයෙන් හෝ අතාත්වික අවකාශයේ හමුවූ සෑම ගුරුවරයෙකු, මගපෙන්වන්නෙකු, උපදේශකයෙකු ගැනම සිතීමට මා යොමු වුණා……

 

බුද්ධාගම වැනි සම්ප්රදායක් තුළ ඔබ විසින්ම සියල්ල සත්යාපනය කළ යුතු යැයි සිතන ගුරුවරුන් කෙරෙහි එවැනි අවධාරණයක් ඇත්තේ මන්ද?”

 

සෙන් සම්ප්රදායෙහි ගුරුවරුන් සමඟ අපගේ සබඳතා සංකීර්ණ හා බහු ස්ථර වේ. එය කෙටි හා අවිධිමත් වුවත්, දිගු කාලීන හා කැපවූ එක්ක වුවත්, ගුරුවරුන් සමඟ ඇති සබඳතා අපගේ ඕනෑම මානව සම්බන්ධතාවයකට වඩා සංකීර්ණ, සූක්ෂම හා විවිධාකාර වේ. ”

සෙන් ප්රකාශනයක පරිවර්තනයක්

CONVERSATION

0 Comments:

Post a Comment