STEP FORWARD පරිවර්තනයේ සරසවිය
ඔබ ඉන්නෙ ජිවිතය එක්ක ගැටුමකද ?? තරගයකද?? හැප්පෙමින්ද?? ඔබට ජීවිතය සතුටින් ගලා යෑමට අවශ්‍ය සහයෝගය නැහැ වගේ දැනෙනවාද ??
ඔබ
තවමත් විශ්වයේ ගලායෑම තේරුම් ගෙන නැති බවයි
ඒකෙන් දැනෙන්නෙ…
විශ්වයත්
එක්ක ගලා යෑම කොයි
වගේ දැනේවිද??
හිතන්න
වතුරෙ ඉන්න එක ගැන…..
හරියටම
කිව්වොත් ඔබ වතුරෙ පාවීගෙන
යනවා වගේ දැනෙනවා විශ්වය
එක්ක එකගව යද්දී…
ඔබට
පීඩනයක් දැනෙනවා නම්, ප්රතිරෝධයක්
ඇති කරනවා නම් ඔබ වතුරෙ
ගිලෙනවා…
එහෙම
නැත්නම් ඔබට ජලයෙන් දැනෙන්නේ
උදව්වක්…
දරා
ගැනීමක්..
එහෙම
වුනාම ඔබ පාවෙන්න ගන්නවා..
මෙන්න
මේ වගේ හැගීමක් එනවා
විශ්වය එක්ක එකගත්වය තියෙනවා
නම්… පීඩනය එක්ක පොර බදන
ඔබ පාවෙන්න දන්නෙ නෑ…
ඉතින්
ඔබ ගිලෙන්න යනවා…. අත් හරින්න ඔබේ
ගැටීම..පීඩනය…හැප්පීම…
ලැබී ඇති ජීවිතය එක්ක ගලාගෙන යන්න…
ලැබී ඇති ජීවිතය පිළිගන්න.පුළුවන් දේ වෙනස් කරගන්න. වෙනස් කරන්න බැරි දේවල් පිළිගන්න. එතකොට ඔබට දැනේවි සැහැල්ලුව, එකගතාවය, පාවෙමින් ගලායන බව….
චාන්දිමා
මුනමලේ ඈපා
වෘත්තීය
මනෝවිද්යා උපදේශිකා
0715750525
0 Comments:
Post a Comment